Register

දැනට ඔබ මෙම අධ්‍යාපන පද්ධතිය සමග ලියාපදිංචි වී නැත්නම් ඉහත දැක්වෙන "Login" බොත්තම Click කිරීමෙන් ඔබව ලියාපදිංචි වීමේ පිටුවට යොමු වනු ඇත. එහිදී ඔබ දරුවාගේ විස්තර පුරවා ලියාපදිංචි වන්න. 

ඔබට තව ලියාපදිංචි විය හැකි ආකාරයන් පහත Video වෙන් දැනගත හැක.

  

 

ඉහත කිසිම ආකාරයකින් ලියාපදිංචි වීමට කිසියම් අපහසුතාවක් ඇත්නම් දරුවාගේ නම  0762962040 ට එවන්න. එලෙස එවන දරුවන්ගේ username එක ඔබ එවන දුරකථන අංකයේ පළමු 0 හැර ඉතුරු අංක 9 වන අතර password එක 2020 වේ.