ගෙවීම් කිරීමේක්‍රම 1 :
පහත බැංකු හරහා
1.1 ගෙවීම්කළයුතු බැංකුව - සම්පත් බැංකුව
ශාඛාව -මිනුවන්ගොඩ
ගිණුම් අංකය :0065 1000 4750
ගිණුමේ නම : ekreations
1.2 ගෙවීම් කළයුතු බැංකුව - ලංකා බැංකුව
ශාඛාව - නගරශාඛාව (City branch)
ගිණුම් අංකය :0079701029
ගිණුමේ නම : ekreations
ගෙවීම් කිරීමේක්‍රම 2 :
Online ක්‍රමයෙන්ඔබගේ credit /debit card හෝ සම්පත් vishwaමගින් අදාල පාඩමටපිවිසීමේදී Payhere button එක pressකර online ගෙවීම් කලහැක.
සියලු ගෙවීම් වල දී අමතක නොකර ඔබ දරුවාගේ username එක (නැත්නම් ඔබේ දුරකථන අංකයක්) ගෙවීම් කරන වවුචරයේ / online ගෙවීම් වල / remarksවල සදහන් කිරීමට වග බලාගන්න.
ඉතා විශාලදරුවන් සංඛ්‍යාවක් සහභාගී වන බැවින් ඔබේ ගනුදෙනුව හදුනාගැනීමට නොහැකි වීමෙන් වන අපහසුතාව වලක්වා ගැනීමට දරුවාගේ විස්තරයක් ගෙවීම් වවුචරයේ සඳහන් කර , එහි ජායාරූපයක් ( photo ) පහත what 's app අංකයට යොමු කරන්න. 0764304575 ඔබගේ දුරකථන අංකය සඳහන් කිරීමට අමතක නොකරන්න.
ස්තුතියි